"Pindapaatha Charikawa" - පිණ්ඩපාත චාරිකාව

ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීමේ කටයුත්ත වෙනුවෙන් 2019.03.16 වන දින පිණ්ඩපාත චාරිකාවෙන් සපැමිණියා වූ ස්වාමීන් වහන්සේලා වෙනුවෙන්  කැකිරාව ප්‍රාදේශීය ලේකම් ප්‍රමුඛ කාර්යය මණ්ඩලය විසින් දානමය කටයුතු සූදානම් කරන ලදි.

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

 

LGN 2.0 Version

ලංකා රාජ්‍ය ජාල ව්‍යාපෘතියේ දෙවන සංස්කරණය පිළිබඳව උතුරු මැද පලාතේ රාජ්‍ය ආයතන ප්‍රධානීන් හා ප්‍රධාන නව්‍යකරණ නිලධාරින් දැනුවත්  කිරීමේ වැඩසටහනක්  2019.01.25 දින ‌‌පෙ.ව. 9.00 සිට ප.ව. 2.00 දක්වා අනුරාධපුර ‌හෙරිටේජ් ‌හෝටලයේදී පැවැත්විනි.

Merry X'mas !

xmas 2018

Wishing Merry X'mas to All !

ප්‍රීතිමත් නත්තලක් වේවා !

 

ලැබුවා වූ 2019 නව වසර සෞභාග්‍යමත් වසරක් වේවා !

Happy, Prosperous New Year - 2019 !

Divisional Secretariat, Kekirawa on 01.01.2019

 1

2

3

4

5

6

7

8

 

 

ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන - නව ව්‍යවසායකින් පුහුණු කිරීමේ වැඩසටහන - 2018 ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන - නව ව්‍යවසායකින් පුහුණු කිරීමේ වැඩසටහන - 2018

අරමුණ : කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමෘද්ධි ප්‍රතිලාභීන් සවිබල ගැන්වීම ඉලක්ක කොටගෙන නව ව්‍යාපාර ආරම්භ කිරීමට සූදානම් ව ඇති තරුණ තරුණයින්ගේ ගැටලු, අලෙවි අවස්ථා හා පසු විපරම් කටයුතු පිළිබඳ ව ඔවුන් දැනුම්වත් කොට සාර්ථක ව්‍යාපාරික ප්‍රජාවක් ඇති කිරීම

ස්ථානය : ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, කැකිරාව

දිනය : 2018 දෙසැම්බර් 19

සහභාගිත්වය : කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමෘද්ධි තරුණ ප්‍රතිලාභීන් ඇතුලු සම්පත්දායකයින් හා නිලධාරින් 60

ප්‍රභවය : සමෘද්ධි අංශය

Source : Samurdhi Division

News & Events

10
Jul2019
සිත් පහන් වන ඇසළ පොහෝ දිනක් වේවා !

සිත් පහන් වන ඇසළ පොහෝ දිනක් වේවා !

සිත් පහන් වන ඇසළ පොහෝ දිනක් වේවා...

Scroll To Top