අමතර පන්ති(උපකාරක පන්ති) පැවැත්වීම සම්බන්ධවයි !

අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මඟින් දැනුම්වත් කර ඇති ආකාරයට අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ අමතර පන්ති / උපකාරක පන්ති) පැවැත්වීම දැනට නතර කළ යුතු බව දන්වා ඇත.දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මඟින් දැනුම්වත් කර ඇති ආකාරයට අමතර පන්ති / උපකාරක පන්ති) පැවැත්වීම දැනට නතර කළ යුතු බව දන්වා ඇත.පවතින කොවිඩ් - 19 වසංගතයත් සමඟ මෙම නිවේදනය ප්‍රකාශයට පත් කර ඇත.

News & Events

12
Jan2021

අමතර පන්ති(උපකාරක පන්ති) පැවැත්වීම සම්බන්ධවයි !

අමතර පන්ති(උපකාරක පන්ති) පැවැත්වීම සම්බන්ධවයි ! අනුරාධපුර...

12
Jan2021

අමතර පන්ති(උපකාරක පන්ති) පැවැත්වීම සම්බන්ධවයි !

අමතර පන්ති(උපකාරක පන්ති) පැවැත්වීම සම්බන්ධවයි ! දිස්ත්‍රික්...

Scroll To Top