අමතර පන්ති(උපකාරක පන්ති) පැවැත්වීම සම්බන්ධවයි !
අනුරාධපුර දිස්ත්රික් ලේකම් කාර්යාලය මඟින් දැනුම්වත් කර ඇති ආකාරයට අනුරාධපුර දිස්ත්රික්කය තුළ අමතර පන්ති / උපකාරක පන්ති) පැවැත්වීම දැනට නතර කළ යුතු බව දන්වා ඇත.දිස්ත්රික් ලේකම් කාර්යාලය මඟින් දැනුම්වත් කර ඇති ආකාරයට අමතර පන්ති / උපකාරක පන්ති) පැවැත්වීම දැනට නතර කළ යුතු බව දන්වා ඇත.පවතින කොවිඩ් - 19 වසංගතයත් සමඟ මෙම නිවේදනය ප්රකාශයට පත් කර ඇත.